lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වැල්ලවායේ නිවාස 10ක් නායයාමේ අවදානමක

2fb326c6 3532 4df0 94d4 c3957d3990ec

වැල්ලවාය – කුරුගම, සාදින්නාවල ගම්මානයේ නිවස 10ක් නායයාමේ අවදානමකට පත්ව තිබෙනවා

ඒ හේතුවෙන් පවුල් දහයකට අයත් පුද්ගලයන් පනහක් පමණ පීඩාවට පත්ව ඇති බව සඳහන්

එමෙන්ම එම ප්‍රදේශය ආශ්‍රිත ප්‍රදේශයේ විශාල කොටසක් නාය ගොස් ඇති බවයි වාර්තා වන්නේ

ඒ හේතුවෙන් එම ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම ඉරිතලා කඩාවැටී තිබෙනවා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media