lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වැල්ලවාය මාලේවනයාය කඳු රක්ෂිතයේ ගින්නක්

Bushfire in Wadnigala p01

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාලේවනයාය කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර දහයකට ආසන්න භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

ඊයේ(07) පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වන තුරු රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර ප්‍රදේශයට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සතුන් දඩයම් කිරීමේ අරමුණින් විවිධ පුද්ගලයන් මෙලෙස කැලෑ ගිනි තැබීම් සිදු කරන අතර මෙම ගින්න නිසා රක්ෂිතයට විශාල හානියක් සිදුව තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media