lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වැසි වැඩිවන ලකුණු

rain

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

එසේම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

 

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වීමේ හැකියාව පවතිනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media

Section Title

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක් 2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය...

අද කාලගුණය

අද කාලගුණය දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (05) දිනයේදී “වැඩි අවධානය” යොමුකළ යුතු...

හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක්

හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුමක් ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර...

ජපාන විදේශ කටයුතු ඇමති, ජනපති රනිල් හමුවෙයි

ජපාන විදේශ කටයුතු ඇමති, ජනපති රනිල් හමුවෙයි ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය, ජනාධිපති...

LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා

LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 21...

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි

රටේ ව්‍යවසායක සංස්කෘතියක් ගොඩනැගීමට නම්, කර්මාන්ත සඳහා රජයේ උපරිම සහයෝගය ලබා දිය යුතුයි රට ගොඩනගන...

ඩුබායි කපිලගේ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි

ඩුබායි කපිලගේ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැති...

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම...