22.5 C
New York
Tuesday, May 21, 2024

Buy now

spot_img

විජයදාස ගැන තීරණය අද නෙමෙයි හෙට

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේද ? නැද්ද ? යන නියෝගය ප්‍රකාශයට පත් කිරීම හෙට (16) දිනය දක්වා කල් තබා තිබෙනවා.

කොළඹ දිසා අධිකරණය විසිනුයි අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා අදාළ නියෝගය සම්බන්ධයෙන් වන සිය තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබුණා.

කෙසේවෙතත් අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කර ඇත්තේ වාරණ නියෝගය සම්බන්ධයෙන් වන සිය තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles