lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

විද්‍යා පීඨ සිදුන්ට සහන පොලියට ණය

Siyane National college of Education Vidya Peeta

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන ශික්ෂණලාභීන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇතිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

දැනට ඔවුන්ට ගෙවනු ලබන රුපියල් 5,000 ක මාසික දීමනාව ප්‍රමාණවත් නොවන බැවින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්. 
 
එම දීමනාවට අමතරව මසකට උපරිම වශයෙන් රුපියල් 10,000 ක මූල්‍යමය ප්‍රතිපාදනයක් සහන පොලී පදනම මත රාජ්‍ය බැංකුවකින් ලබාදීම මේ යටතේ සිදුවනවා. 
Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media