lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

විශ්වවිද්‍යාල අයදුම්පත් ගැනීම අදින් අවසන්

1696472353 Student L

2022/23 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් භාරගැනීම අදින් (05) අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

පසුගිය සැප්තැම්බර් 14 දින සිට සති තුනක කාලයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාර ගැනීම සිදුකෙරුණි.

ඒ අනුව අදින් පසු යළි අයදුම්පත් භාර ගැනීම දීර්ඝ නොකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේය.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මස 4 වන දින නිකුත් කෙරුණි.

විභාගය සඳහා අයදුම්කරුවන් 263,933 දෙනෙකු පෙනී සිටි අතර ඉන්  166,938 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටී.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media