17.8 C
New York
Friday, May 17, 2024

Buy now

spot_img

විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මීට අමතරව තවත් අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඊට විජයකාන්ත් වියස්කාන්ත ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්‌.
441044020 847094584122326 3758815550380105458 n

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles