lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සුපිරි සිවු දෙනාගේ වටයේ තරඟය අද

sl vs pak

ලබන 11 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයට පෙර ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සුපිරි සිවු දෙනාගේ වටයේ තරඟය අද රාතී‍්‍ර 7යි 30ට පැවැත්වීමට නියමිතයි.

තරඟය ඩුබායිහි දී පැවැත්වෙන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හෝ පකිස්ථාන කණ්ඩායමේ කී‍්‍රඩකයන්ගේ වෙනසක් සිදු නොවනු ඇති බවයි කී‍්‍රඩා ආරංචිමාර්ග සඳහන් කලේ.
 
දසුන් ශානක ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙය වනු ලබන අතර බාබර් අසාම් පකිස්ථාන කණ්ඩායමට නායකත්වය ලබාදෙනු ඇති.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media