lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට ජස්වර් උමාර් තේරී පත් වෙයි

Untitled 2 10

රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ජස්වර් උමාර් මහතා තේරී පත් වී තිබෙනවා.

ඒ, අද (29)පැවති පාපන්දු නිලවරණයේ දී ඡන්ද 45ක් ලබා ගනිමින්.

ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media