lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා Online ඔස්සේ

0b6cc06511f7b0d4ff1c69138d085e5b XL 768x519 1

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් මගින් සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

ඒ අනුව නොවැම්බර් 27 වනදා සිට දෙසැම්බර් 04 වනදා දක්වා ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් මගින් ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media