lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සජබයට එක්වූ පුවත අසත්‍යක් - පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න

1630303198 2416883 hirunews

තමන් සජබයට එකතු වූ බවට පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා මහජන පක්ෂය ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා පවසනවා.

මාධ්‍ය සාකච්චාවක් කැඳවමින් ඔහු මේ බව සදහන් කළා.

“අප පක්ෂයේ දේශපාලනය වෙත ලද ඇරයුමක් අනුව පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමුවුනා. 

එහිදී විපක්ෂයේ පක්ෂයක් ලෙස ඉදිරියේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කරන්නේ කෙසේද, පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්නේ කෙසේද ආදී කරුණු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා.

මෙය මාධ්‍ය මගින් මා ඇතුළු අප පක්ෂය සජබයට එකතු වූ බව අඟවමින් මාධ්‍යවල යම් යම් ප්‍රචාරයන් පළ වූ අතර එය වැරදි පුවතක් බව සඳහන් කරන්න කැමතියි.

එමෙන්ම අප පක්ෂය වත්මනෙහි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ස්වාධීන පක්ෂයක් ලෙස කටයුතු කරනු ලබන අතර, එය තවදුරටත් එසේමයි.

යම් පක්ෂයක් සමග සන්ධාන ගතවේ නම් එය පක්ෂයේ ඔබ සමග දීර්ඝව සාකච්ඡාකර බහුතරයේ එකඟතාවය මත නිසිකලට සිදුකරනු ලබන බව වැඩිදුරටත් සිහිපත් කරන්න කැමතියි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media

Section Title

ඉන්ධන මිල අඩු වෙයි

ඉන්ධන මිල අඩු වෙයි අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අඩු කර...

මැයි පළමුවෙනිදා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

මැයි පළමුවෙනිදා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම...

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා දිවිසැරිය නිම කරයි

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා දිවිසැරිය නිම කරයි ප්‍රවීණ සංගීත ශිල්පී ආචාර්ය ප්‍රේමදාස...

හිතාමතා අනතුරකට ලක් කර ගැනීමට උත්සාහ කරන යාචක කණ්ඩායමක් ගැන තොරතුරු

හිතාමතා අනතුරකට ලක් කර ගැනීමට උත්සාහ කරන යාචක කණ්ඩායමක් ගැන තොරතුරු හිතාමතා අනතුරකට ලක් කර ගැනීමට...

අද පස්වරුවේත් වැසි

අද පස්වරුවේත් වැසි දිවයිනේ බොහෝ පළාත්වල අද (29) පස්වරු 01.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

මාස 04ට විදෙස් රැකියා පැමිණිලි 1371ක්

මාස 04ට විදෙස් රැකියා පැමිණිලි 1371ක් වසරේ ගතවූ මාස 4 ක කාලයේ දී විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි...

මෙරට ජනගහනයෙන් 10% ත් 15%ත් අතර පිරිසක් ඇදුම රෝගීන් බවට අනාවරණයක්

මෙරට ජනගහනයෙන් 10% ත් 15%ත් අතර පිරිසක් ඇදුම රෝගීන් බවට අනාවරණයක් මෙරට ජනගහනයෙන් 10% ත් 15%ත් අතර...

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම ගැන තීරණයක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැටුප් විෂමතා ඉවත් කිරීම ගැන තීරණයක් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අනධ්‍යයන...

ඕනෑම විවාදයකට අපි මැයි මාසයේ සූදානම් – විපක්ෂ නායක

ඕනෑම විවාදයකට අපි මැයි මාසයේ සූදානම් – විපක්ෂ නායක ඕනෑම විවාදයකට තමා මැයි මාසයේ සූදානම් බව විපක්ෂ...