lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සමගි ජනබලවේගයේ විරෝධතාව විසුරුවා හැරීමට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර

Capture 221

සමගි ජනබලවේගයේ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

මාර්ග භාවිතා කරන පුද්ගලයින්ට හා පදිකයින්ට බාධා වන සේ කටයුතු කිරීම හා ප්‍රධාන මාර්ග අවහිර වන සේ ගමනාගමනයට බාධා වන ආකාරයට කටයුතු කිරීම තහනම් කරමින් සමගි ජන බලවේගයේ ජන රැළියට අධිකරණයෙන් නියෝගයක්ද අද (30) දිනයේ නිකුත් කරනු ලැබුවා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media