lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සාමාන්‍ය පෙළ විභාගය 2023(2024) සඳහා අයදුම්පත් කැඳවීම හෙට සිට

department of examinations sri lanka

අ.පො.ස.(සාමාන්‍ය පෙළ ) විභාගය-2023(2024) සඳහා අයදුම්පත් කැඳවීම හෙට (23) සිට ආරම්භවීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා

ඒ අනුව හෙට (23) සිට පෙබරවාරි 15 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි අතර මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් දැකිය හැකියි

eeeee 800x1132 1
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media