lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සිඟිති නිවස පෙරපාසලේ නිදහස් උත්සවය

Screenshot 20240208 092350 Gallery

ගල්ගමුව දේව සභාව මගින් පවත්වනු ලබන සිඟිති නිවස පෙරපාසලේ නිදහස් උත්සවය 2023.02.05 දින එම දේවස්ථානයේදී පවත්වුණා.

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජනය කරමින් මුල් ළමා සංවර්ධන නිලධාරිනී ළමා හා කාන්තාකාරයන් සේ නියෝජනය කරමින් රේණුකා රත්නායක මහත්මිය දරුවන් සමඟ ජාතික ධජය ඔසවනු ලැබුවා.

පැමිණ සිටි ආරාධිත අමුත්තන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජනය කරමින් රේණුකා රත්නායක මහත්මිය හා සංවර්ධන නිලධාරි පරිසර කේ වී අනුසා දීර්ඝක්ෂි මහත්මිය හා දරුවන් දෙමාපියන් දේව ගති තුමා විසින් පිළිගෙන වැඩසටහන ආශිර්වාද කර යාඥා කරනු ලැබුවා.

ඉන් අනතුරුව දරුවන්ගේ විශේෂාංග ද රේණුකා රත්නායක මහත්මිය විසින් කෙටි දේශනයක්ද ගුරුවරුන් විසින් නර්තනයක්ද සහ අවසානයේ දරුවන් සමග රුක් රොපණ වැඩසටහනක් ද පවත වුණා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media