සිරිපා වන්දනා සමය අදින් ඇරඹෙයි

0
5
lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සිරිපා වන්දනා සමය හෙටින් ඇරඹෙයි

siripa

උදුවප් පොහොය යෙදෙන අද (26) දිනයේ සිට මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වීමට නියමිතයි

ඒ අනුව ලබන වෙසක් පොහොය දක්වා සිරිපා වන්දනා කරන්නට බැතිමතුන්ට අවස්ථාව උදා වනවා

මේ සඳහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදස්ථානය කරා සධාතුක කරඬුව සුමන සමන් දේව ප්‍රතිමාව ඇතුළු පූජනීය වස්තූන් වැඩම කරවීමේ පෙරහර ඊයේ (25) අලුයම ආරම්භ කෙරුණා

මෙම පෙරහර අද (26) අලුයම වන විට මාර්ග 04ක් ඔස්සේ ශ්‍රීපාද උඩමළුවට වැඩම කිරීමෙන් අනතුරුවයි මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here