lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සිරි පා මළුව වෙත සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව වැඩම කරවීම අරඹයි

1703472863 Sripadaya L

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භයට සමගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීම ආරම්භ කර තිබෙනවා.

“lankafreenews” වාර්තාකරු පැවසුවේ සතර පෙරහැරක් ඔස්සේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව උඩ මළුව දක්වා වැඩම කරවීම අද (25) අලුයම ආරම්භ කළ බවයි. 

හෙට (26) අලුයම වන විට ඒවා ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීමෙන් පසු 2023– 2024 ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වීමට නියමිතයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media