lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සුබසාධන ප‍්‍රතිලාභ සංගණන කටයුතු අදින් අවසන්

01Thumbnail 2023 04 10T112142.675 768x394 1

සුබසාධන ප‍්‍රතිලාභ සංගණන කටයුතු අදින් අවසන්වීමට නියමිතයි.

ඊට අදාළ සංගණන කටයුතු මාර්තු මස 31 වැනිදා අවසන් කිරීමට නියමිතව තිබුණ ද අප්‍රේල් මස 10 වැනිදා දක්වා එම කාලය දීර්ඝ කිරීමට සුබසාධන ප‍්‍රතිලාභ මණ්ඩලය තීරණය කළා.

ඇත්තම කියමු – ඇත්තම අයට ප‍්‍රතිලාභ දෙමු තේමාව යටතේ සුබසාධන ප‍්‍රතිලාභ ලැබීම සඳහා සුදුසු පවුල් හඳුනාගැනීමේ වැඩසටහනට පුද්ගල තොරතුරු රැස් කිරිම වෙනුවෙන් මෙම සංගණනය ආරම්භ කෙරුණා.

ඒ සඳහා ලැබී තිබුණු අයදුම්පත් සංඛ්‍යාව ලක්ෂ 37 ක්.

 

 

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media