lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළට

Screenshot 2024 01 14 102934 768x557 1

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ජනවාරි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව තල් අරක්කු හැර ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 250ක් දක්වා ඉහළ දමා ඇති අතර, තල් අරක්කු ස්කාගාර බලපත්‍රය රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

රා බෝතල් කිරීමේ බලපත්‍රය කෝටිය දක්වා ඉහළ දමා ඇති අතර, විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍රය ද ලක්ෂ 25ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව තවත් ගාස්තු රැසක් ඉහළ දමා ඇති අතර ඒවායේ මිල ගණන් පහතින්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media