16.7 C
New York
Friday, May 17, 2024

Buy now

spot_img

සෞඛ්‍ය වර්ජනයක් අද මධ්‍යම පළාතේ

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් අද (13) උදෑසන මධ්‍යම පළාතේ රෝහල් තුළ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වනවා.

සිය ඉල්ලීම් සඳහා රජය නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් එළැඹෙන 22 වනදා සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව එම සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles