18.8 C
New York
Thursday, May 9, 2024

Buy now

spot_img

සෞඛ්‍ය වෘත්තීය සමිති යළි සටනට

අද (09) සිට යළි පළාත් මට්ටමින් සියලු රෝහල්වල වැඩ වර්ජන ආරම්භ කර තිබෙනවා

ඒ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ටද ලබාදී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමිනුයි

මේ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කළේ.

ඒ අනුව අද (09) උතුරු මැද පළාත් රෝහල්වලින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ලබන 13දා මධ්‍යම පළාත, 14 වැනිදා සබරගමු පළාත, 15වැනිදා වයඹ පළාත, 16වැනිදා දකුණු පළාත, 20 වැනිදා ඌව පළාත සහ 21 වැනිදා බස්නාහිර පළාත තුළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles