lankafreenews

lankafreenews

Sri lanka most reliable efficient effective news provider

හිටපු ජනපති ගෝඨා හෙට තායිලන්තයට.

ගෝඨාභයගේ මිරිහාන නිවසට දැඩි ආරක්ෂාවක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේදී සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත බව රොයිටර් පුවත් සේව වාර්තා කරනවා.

ඔහු එහිදී තාවකාලික රැකවරණයක් අපේක්ෂා කරනු ඇත බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.හිටපු ජනාධිපතිවරයා මාලදිවයිනේ සිට සිංගප්පූරුවබලා පිටත්ව ගියේ පසුගිය මස 14 වනදායි.

අනතුරුව ඔහුට තවත් දින 14 ක කාලයක් එරට රැඳී සිටීමටද සිංගප්පූරු බළධාරීන් අවසර දී තිබුණා.හෙට දිනයේදී තායිලන්තයට පැමිණිමේ සුදානමසම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය 

විසින් තායි විදේශ අමාත්‍යංශයෙන් විමසා ඇතත් 

ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා නැහැ.

Share on facebook
Facebook
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here