16.8 C
New York
Thursday, May 9, 2024

Buy now

spot_img

ෆවුසිගේ පුත් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොල්ලුපිටිය පාසල් මාවත ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කෙසේවෙතත් සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලින් අනතුරුව සැකකාර ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
3,469FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles