FPgT XJXwAIhMDl

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත් කර තිබෙනවා.

ඒ, නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමකදීයි.