Screenshot 2024 04 27 062601

මැයි පළමුවෙනිදා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

image

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම හේතුවෙන් ලබන පළමු වැනිදා කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පවසනවා

ඒ අනුව කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන මැයි දින සැමරුම් ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 2100ක පමණ ප්‍රමාණයක් රථවාහන රාජකාරී සඳහා නිලධාරීන් 1300ක් පමණ ප්‍රමාණයක් රාජකාරියේ යෙදවීමට නියමිත බව සඳහන්.