පාතාලය-කුඩු ජාවාරම මඬිනවා

Image

කුඩු . පාතාලය. මර්දනය කිරීමට රජයක් කැපවෙන බව , ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සති දෙකේ මෙහෙයුම් මඟින් එය සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවත් එය සියලු ආරක්ෂක අංශ සම්බන්ධ කරගෙන ක්‍රමානුකූලව සිදු කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය. මේ වන විට ඊට අදාළව මූලික පියවර කිහිපයක් ගෙන තිබෙන බව පැවසූ ඒ මහතා එහිදී ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම නොව ප්‍රතිඵලය සාකච්ඡා කිරීම වැදගත් බව කියා සිටියේය. රජයක් ලෙස වගකීම් ගෙන ඊට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එහි ප්‍රතිඵලය බලාගත හැකි බව පැවසිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top