• Home
  • ආර්ථික
  • රජයේ වගකිම ගොවියා සතුටු කිරිමත් පාරිබෝගිකයා සතුටුකිරිමත්

රජයේ වගකිම ගොවියා සතුටු කිරිමත් පාරිබෝගිකයා සතුටුකිරිමත්

Image

මාලිමා රජය නිරන්තරයෙන්ම ගොවියන්ගේ දුක් දොමිනස් වලට ඇහුමි කම් දුන්න රජයක් ගොවියන්ගේ දුක්කිත ජිවිත පිලිබද නිතරනිතර ඔුවුන්ගේශ

දේශපාලන කතිකාවල දක්නට ලැබිනි.- අපි ජපන් ගොවියෙක්‍්‍ගැන හිතමු. ජපන් ගොවියෝ දවස් තුන්සිය හැටපස් දවසේම වැඩ කරනවා හැබැයි ලංකාවෙි

ගෝවියෝ වාගේ බලත් විට හ ප හප නොවෙයි . ඔුවුන් වෙිගෙයෙන් වැඩ කරනවා. බුලත් විට කන ඒකත් ඔවුන් හිකන්නේ පරක්කුවිමක් ලෙසයි.

ඒ වාගේම ඔුවුන් ගොවිතැනින් හොද ආදායමක් ලබනවා. ඒ විතරක් නොවෙයි ජපන් රජය සහන ක්‍රිමයට ගොවි ආන්පන්න ලාබා දෙනවා .අපේ රටෙත් ගොවියාට සහන දෙන බවට විශ්වාශයක් තියෙනවා. ජපන් රජය ගොවියාට ලොකු වටිනාකමක් ලබා දෙනවා.

මාලිමා රජයද ගොවියා ආරක්ෂා කරන බවට පොරොන්දු ලබා දි තියෙනවා . පසුගියදා රජය වි මිලදි ගැනිමට සහතික මිලත් ලබා දි තියනවා

සාදාරන මිලත් . වි කිලෝව රැපියල් 140 ඉල්ලන්නේ දේශපාලනය කරන ගෝවියෝ ගොවියත් පාරිබෝගිකයත් රැක ගනිම රජයේ වගකිමකි රටෙි ජනතාවගේ ප්‍රශ්න විෂදිමට රජයට කාලය ලාබාදිය යුතුය.

සරත් චන්දරත්න රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top