lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

WhatsApp Image 2022 10 04 at 10.46.31 PM 1

ආචාර්ය නොයෙල් විජයරත්නයන් දකුණු ආසියාවේ හොඳම පර්යේෂකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.

දකුණු ආසියානු භූ දේශපාලනික කලාපය පදනම් කරගනිමින් නාට්‍ය හා රංගකලාව, සිනමාව සහ රූපවාහිනිය යන විෂය ක්ෂේත්‍ර ආශ්‍රිතව සිදුකළ සුවිශේෂී පර්යේෂණ ගණනාවක් වෙනුවෙන් මෙම ඇගයීම බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති 2022 දකුණු ආසියානු විශිෂ්ටතා සම්මාන උළලේ දී ඔහු වෙත පිරිනමා ඇත.

WhatsApp Image 2022 10 04 at 10.46.31 PM
WhatsApp Image 2022 10 04 at 10.46.30 PM
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media