Screenshot 2024 04 27 062601

LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා

lpl 1

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (3) නිවේදනය කළා.

ඒ අනුව LPL තරගාවලියේ 5 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය මැයි 21 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී දහවල් 12ට ආරම්භ වීමට නියමිතයි