lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක්

101779776 399a7895

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

 

ඒ, ජනාධිපති කාර්යාලයේ දීයි.

 

ඒ අනුව පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කිරීම තුළින් මෙරට පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය එළිදැක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ දුරකථන සැපයුම් ආයතන ද අදාළ නව ක්‍රමවේදය සඳහා එක්ව ඇති බව සඳහන්.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media