lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

කිරි වර්ගයක් පානය කළ පෙරපාසල් දරු දැරියන් 11ක් රෝහලේ

Screenshot 2023 04 05 140205

කිලිනොච්චිය, භාරතීපුරම් ප්‍රදේශයේ පෙරපාසලක ලබා දුන් කිරි වර්ගයක් පානය කළ දරු දැරියන් 11 දෙනකු රෝහල් ගත කර තිබෙනවා.

සීත කළ කෝපි (අයිස් කොෆී) සමග දියර කිරි වර්ගයක් එම දරුවන්ට ලබා දීමත් සමග ඇති වූ ආසාත්මික රෝගී තත්ත්වයක් හේතුවෙන් එම ළමුන් කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ බවයි රෝහල් පොලිසිය සඳහන් කළේ.

ඊයේ(04) දිනයේදී මෙම සිදුවීම වාර්තා වී ඇති අතර අදාළ දරු දැරියන් තවමත් රෝහල් ගතව සිටිනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media