ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අද (23) උදෑසන දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට, උගන්ඩාවේ කම්පාලා නුවර පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට, G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා පසුගියදා දිවයිනෙන් පිටව ගියා.
We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.