lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

සුපිරි 4 දෙනාගේ වටයේ පළමු ජය පාකිස්තානයට

1694017736 Pak L 2

2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරගය කඩුලු 7කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

එම තරගය පැවැත්වුණේ පාකිස්තානයේ ලාහෝර් නුවර දීය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 38යි පන්දු 04 අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වුණේ, ලකුණු 193ක් පමණි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුශ්ෆිකුර් රහීම් ලකුණු 64ක් රැස්කළ අතර නායක ෂකීබ් අල් හසන් ලකුණු 53ක් රැස්කළේය.

ලකුණු 194ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 194ක් රැස්කර ගත්තේය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media