lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඈන් කුමරිය මෙරටට පැමිණෙයි

Capture 82

බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ එකම සොයුරිය වන ඊඩ්න්බර්ග් හි ඈන් කුමරිය Bඊයේ (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට මෙරටට පැමිණ තිබෙනවා

දෙවන එලිසබෙත් මහ රැජිණගේ සහ ඊඩ්න්බර්ග් ආදිපාද පිලිප් කුමරුගේ එකම දියණිය වන ඇය මේ වන විට 73 හැවිරිදි වියෙහි පසුවන බව සඳහන්

ශ්‍රී ලංකා රජයේ ආරාධනයක් මත පැමිණෙන ඈන් කුමරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සුහද හමුවකට ද එක්වීමට නියමිතයි.

අද (11) මහනුවර දළඳා මාළිගාවට ගොස් ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ඈන් කුමරිය යාපනය මහජන පුස්තකාලය, මුහමලෛ බිම්බෝම්බ ඉවත් කිරීම සහ නැවත පදිංචි කිරීමේ ස්ථානය නිරීක්ෂණයට එක්වනු ඇති

හෙට 12 ඇය කොළඹ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සොහොන් කොමිසම, කොළඹ වජිර පිල්ලෙයාර් කෝවිල ආදී ස්ථාන රැසක් නැරඹීමට එක් වීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වනවා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media