lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නර්තනයෙන් තැබූ ලෝක වාර්තාව

1693665695 world recod L 1

පැය 24ක් අඛණ්ඩව නර්තනයේ යෙදෙමින් ඉන්දියාවෙන් ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතට එක්වීමට වතුකරයේ තරුණ තරුණියන් පිරිසක් සමත්වී තිබෙනවා.

ඔවුන් පසුගිය 30 වනදා උදැසන 8 සිට 31 වනදා උදැසන 8 දක්වා පැය 24ක කාලයක් හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා සංකීර්ණයේදී සිය නර්තනයන් ඉදිරිපත් කරනු ලැබුවා.

තරුණයින් 07 දෙනෙකු සහ තරුණියන් දෙදෙනෙකු ඊට එක්වී තිබුණා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media