lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නිතරම ලෙඩ දෙන කටුපොත (Boc)ATM යන්ත්‍රය

WhatsApp Image 2024 02 20 at 09.55.14

කටුකටුපොත ලංකා බැංකුවේ මුදල් ලබාගැනීමේ යන්ත්‍රය නිතර නිතර අක්‍රීය වන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. 

ඔවුන් පවසන්නේ‌ මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්වන බවයි. 

එම යන්ත්‍රය ක්‍රියා විරහිත වූ පසු මුදල් ලබා ගැනීම සඳහා කිලෝමීටර් ගණනාවක් ගෙවා වාරියපොළ හෝ නාරම්මලට යා යුතු බවයි පාරිභෝගිකයින් වැඩිදුරටත් ‌පවසන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media