lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

විදුලි බිල අඩු වෙන හැටි

download 1

ගෘහස්ථ, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන අංශ සඳහා පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය එම ප්‍රමාණයෙන්ම අඩු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට දිනයේ අදාළ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media