lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කරමින් ගැසටි නිවේදනයක්

download 4 1

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කරමින් ගැසටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කර ඇති මෙම ගැසටි නිවේදනයට අනුව, සුදු බිත්තර කිලෝ ග්‍රෑමයක මිල සටහන් වන්නේ රුපියල් 880ක් ලෙසයි.

එමෙන්ම දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 920ක් ලෙස සටහන් වෙනවා.

ඊට අමතරව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් ලෙස එලෙසම පවතිනවා.

එමෙන්ම දුඹුරු බිත්තරයක උපරිම සිල්ලර මිල තවදුරටත් සටහන් වන්නේ රුපියල් 46ක් ලෙසයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media