මත්කරල් තොගයක් ලඟ තබා ගත් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ කොස්තාපල්වරයා පොලිස් අභ්‍යාස විදුහලේ භෝජනාගාරයේ රාජකාරි කරන අයෙකු බවයි වාර්තා වන්නේ.
පොලිස් අභ්‍යාස විද්‍යාලයේ භට නිවාස පරීක්ෂාවේදී සැකකරු සතුව තිබී මත්කරල් 56ක් සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.
We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.