lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

යූරියා පොහොර ඉරානයෙන් ලබා ගැනීමට එකාබද්ධ වැඩපිළිවෙලක්

Urea
මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබාදීමට ඒකාබද්ධ වැඩපිලිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන් ඉරානය එකඟත්වය පළ කර තිබෙනවා.
 
ඒ කෘෂිකර්ම වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට ඉරාන තානාපති හෂීම් ඈස්ඩෂාඩිෂ් අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡුාවකදීයි.
 
ලබන වසරට අවශ්‍ය යූරියා පොහොර ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩගාරය සමග එක්ව සාකච්ඡුා කිරීමෙන් පසු කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන බවයි මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා, ඉරාන තානාපතිවරයා හමුවේ සඳහන් කර ඇත්තේ.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media