lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

අලි මිනිස් ගැටුම දැවැන්ත අර්බුදයක් දක්වා වර්ධනය වන ලකුණු

1703042555 elephant L

නැගෙනහිර පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්ෂිත ඉඩම් නිදහස් කිරීමට පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය පියවර ගැනිම මගින් අලි මිනිස් ගැටුම ඉදිරියේදී දැවැන්ත අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.

 

උන්වහන්සේ සඳහන් කළේ, මේ වසරේ ගත වූ කාලසීමාව තුළ අලි ඇතුන් 436කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති බවයි. 

 

මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ ජනතාව දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද (23) කොළඹ දී සංවිධානය කර ඇති බව පාහියංගල ආනන්ද සාගර හිමි පැවසීය.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media