lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් හමුවූ ජනපති

135abe9a01b6ebd8dc4f8ca13148c510 L 768x384 1

07 වන ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ශ්‍රී ලාංකිකයින් හමු වී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, ආර්ථික නවීකරණ සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දේශගුණ විපර්යාස, සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍රයන් මෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජයට උදව් කිරීමට කැමැත්තෙන් පසුවන බව අදාළ හමුවට එක්වූ ශ්‍රී ලාංකිකයින් ප්‍රකාශ කර තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media