lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ගාසා තීරයේ සටන් දැඩි වෙයි

25VZFQTYDVO2DBBSXX25JYSP2Q

දින හතක සටන් විරාමය අවසන් වීමෙන් පසු යළිත් ගාසා තීරයේ සටන් ආරම්භ වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, සටන් විරාමය දීර්ඝ කිරීමට එකඟ වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් එකිනෙකාට චෝදනා කරගෙන ඇති බවයි.

සටන් විරාමයෙන් පසු එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් 178 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ළමුන් සහ කාන්තාවන් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 589ක් බව සඳහන්ය.

ත්‍රස්ත ඉලක්ක 200කට පහර දුන් බවට ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media