lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ත්‍රීපෝෂවල පිළිකා කාරක අඩංගු බවට පැතිරෙන පුවත අසත්‍යක්.

1663739800 keheliya

ළදරුවන් සහ මව්වරුන් අතර බෙදාහැර ඇති ත්‍රීපෝෂවල ඇෆ්ලටොක්සින් නම් වූ පිළිකා කාරකය අඩංගු බවට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ දී රෝහිනී කවිරත්න මහත්මිය යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින්  අමාත්‍යවරයා පවසා සිටියේ, තමා ඒ බව වගකීමෙන් යුතුව පවසන බවයි.
 
දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ළදරුවන් සහ මවුවරුන් අතර බෙදා හැර ඇති ත්‍රී පෝෂ වල ඇල්ෆාට්රොීක්ෂීන් නම් වූ විෂ කාරකය අඩංගු වී ඇති බවට අනාවරණය වී නිසා එවා ත්‍රී පෝෂ ආයතනය විසින් එකතු කිරීමට කටයතු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ද ඊයේ (20) මාදම්පේදී  පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.
 
 
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media