lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

තැපැල් සේවක නිවාඩු අවලංගුයි

pg14 Batticaloa 768x433 1

වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

 

ඒ අනුව 08, 09 සහ 10 යන දිනවල තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති එම්.ආර්.පී සත්කුමාර මහතා සඳහන් කළේ.

 

තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 9 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 48ක සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media