lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

නුවරඑළියේ සංචාරය කරන ඔබට විශේෂ පණිවුඩයක්

1690189284623 Nuwaraeliya min min 768x432 1

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව වාර්තා කිරීමේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය සහ ආපදා පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය ජාල විසින් පළ කරනු ලබන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම අසත්‍ය ප්‍රචාර හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයට පැමිණෙන බොහෝ පිරිස් අපහසුතාවයන්ට පත්ව ඇති බවයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවන් හෝ කාලගුණය සම්බන්ධව තොරතුරු ලබාගැනීමේදී වගකිවයුතු ආයතන මගින් නිකුත් කරන නිවේදන පිළිබඳව පමණක් සැලකිලිමත් වන ලෙසයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media