lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රටවල් කිහිපයකට පැනවූ සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කෙරේ

Screenshot 2023 12 02 220924 768x470 1

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

December 2, 2023 10:10 pm 0
පිලිපීනයේ Mindanao ප්‍රදේශය ආශ්‍රිතව හටගත් ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් රටවල් රැසකට පැනවූ සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන ඉවත්  කර තිබෙනවා.
 
රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන තිබු  බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දුන්නේ ජපානය, දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ සමහර ප්‍රදේශවලට සුනාමි රළ පහර ඇතිවෙනු ඇති බවටයි.
 
කෙසේ වෙතත් මේ වන විට සුනාමි අනතුර පහව ගොස් තිබෙනවා.
Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media