lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

රාහුල් ගාන්ධිගේ අභියාචනය එරට මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

Capture 59

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි විසින් සාපරාධී අපහාස නඩුවක වරදකරුවීම වළක්වන ලෙස ඉල්ලා කළ අභියාචනය ගුජරාට් මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා

2019 මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන කළ ප්‍රකාශය නිසා ගාන්ධි මහතාට වසර දෙකක සිර දඬුවම් නියම වුණා.

දඬුවම් නියම වීමත් සමග ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පිළිබඳව ගැටළු මතුවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා

කෙසේවෙතත් ගාන්ධි මහතා අත්අඩංගුවට ගැනීම අත්හිටුවා ඇති බැවින් සියලු නීතිමය අභියාචනා අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට නොගනු ඇති

එමෙන්ම මේ පිළිබඳව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media