lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ලංකාවේ ඉන්න එකම අප්‍රිකානු ඇතා දැක ගන්න අවස්ථාව

1706976512 elephant L

ශ්‍රී ලංකාවේ මේ වනවිට ඉතිරිව ඇති එකම ”අප්‍රිකානු ඇතා” නැරඹීමට ඉදිරියේදී දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාව සලසා දෙන බව හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය නිවේදනය කරයි.

එම අප්‍රිකානු ඇතා සහ මෙරට තුළ ප්‍රචණ්ඩ ලෙස හැසුරුණු, මේ වනවිට පුනුරුත්ථාපනය කර ඇති කණ්ඩුල සහ කලණ යන හස්තීන් දෙදෙනා ද නැරඹීමටත් සංචාරකයින්ට ඉදිරි සතිවලදී අවස්ථාව හිමිවෙයි.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media