lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ වන නව වයිරසයක්

චීනයෙන් තවත් බිහිසුණු වෛරසයක්

වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වයිරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අගවනවා.

කොස්ටා 2 Khosta-2 යන නමින් නම් කර ඇති මෙම වයිරසය, මනුෂ්‍ය සෛලවලට ඉක්මනින් ආසාදනය වන බව සොයා ගෙන ඇති අතර වයිරසය සදහා කිසිදු ප්‍රතිකර්මයක් නොමැති බව සදහන්.
 
කොස්ටා 2 වයිරසය 2000 වසරේදී මුල්වරට සොයාගෙන ඇත්තේ රුසියාවෙන්.
 
කෙසේ නමුත් එදා මෙම වයිරසය මනුෂ්‍යයන්ට තර්ජනයක් වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස නොකළ අතර ඇමෙරිකන් විද්‍යාඥයන් කොස්ටා 2 වයිරසය ගැන වැඩි අවදානයක් යොමු කළේ ‘කොවිඩ් 19’ වයිරසයේ ව්‍යාප්තියත් සමගයි.
 
ඒ අනුව, පසුගිය මාස කීපයේ ඇමෙරිකන් විද්‍යාඥයන් මෙම නව වයිරසය සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදු කර තිබෙනවා.

.

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media