lankafreenews

LANKAFREENEWS

SRI LANKA MOST efficient effective reliable NEWS PROVIDER

ශ්‍රී ලංකා කණ්ඩායමට ජය

Screenshot 2024 01 14 223706 768x626 1

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (14) පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා.

අනතුරුව ලකුණු 144ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 46ක්

Share on facebook
Facebook
Share on twitter
Twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay in Touch

We update daily news about sri lanka & world.Our main focus,to provide right information for our people.

Copyright 2022 © All rights Reserved By Voice Of Adorable Media